ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙපාරක් නොසිතන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පාතදුම්බර අසාන බලමණ්ඩලය අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/NAMAL-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content