දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කල යුත්තේ දේශපලනඥයා විසින්ම බව ජාතික ජන බලවේගය පක්ෂය පවසනවා.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ රටට අවශ්‍ය වන්නේ ජනතාව සමග උරෙනුර ගැටී ක්‍රියා කල හැකි නායකයින් මිස ජනතාවට වඩා අඩි සිය ගණනක් ඉහලින් රැඳී සිටීමට උත්සාහ දරන නායකයින් නොවන බවයි.

https://www.vnews.lk/storage/2024/05/ANURA-KUMARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content