සමුපාකාර වැඩපිළිවෙලින් රජය ඉවත් වීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රජය මැදිහත් වීම තුළ සමුපාකාර ව්‍යාපාරයට බලපෑම් සිදුවන්නේ නම් රජය ඊට මැදිහත් නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/NALIN-FANANDO-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content