විධිමත් ප්‍රතිපත්තියක් යටතේ වාහන ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසුවේ වාහන ආනයනය සම්බන්ධයෙන් කෙටි කාලීන සහ දීර්ඝ කාලින ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content