ඉන්දියාවෙන් යළිත් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම තුළින් මෙරට දේශීය කර්මාන්තකරුවන්ට බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ රජය ඉන්දියානු කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීමට උත්සහ කරන බවයි.

https://www.vnews.lk/storage/2023/08/AJITH-GUNASEKARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content