බදු බර ලිහිල් කරනවා

රජය විසින් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

ආර්ථික තත්ත්වය යහපත් බැවින් මෙලෙස සංවර්ධන කටයුතු යළි ආරම්භ කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඉන්දියාව , චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සදහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content