ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් රජය ලබා දී ඇති විසදුම් කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content