රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලීම්වලට රජය විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම විරෝධතාව පවත්වන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.

මෙම විරෝධතාවයට වෛද්‍යවරුන් 2,000 ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත බවද ඒ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/CHAMIL-WIJESINGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content