කල් ඉකුත් වු ඖෂධ වර්ග රජයේ රෝහල් මගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා.

එහි සභාපති එන්. පී. කේ වනිගසේකර මහතා විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබද අනවාරණ කළා.

https://www.vnews.lk/storage/2023/04/N.P.-K-WANIGASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content