රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම කමිටුව හමුවට අද දිනයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content