රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අදත් යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවේ මතය අද දිනය තුළ ප්‍රකාශ කරන බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.

ඊයේ දිනයේදී ද රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්ව තිබුණා.

මේ එහිදී සාකච්ඡා වු කරුණු පිළිබද මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/06/HARSHA-DE-SILVA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content