රජයේ මිනින්දෝරු සංගමය අද දිනයේ උද්ඝෝෂණයක නිරත වනවා.

රජයේ මිනින්දෝරු සංගමයේ ලේකම් බැසිල් ද සිල්වා මහතා පැවසුවේ මැනුම් වැඩපිළිවෙල පෞද්ගලික අංශයට පැවරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක බවයි.

https://www.vnews.lk/storage/2023/08/BASIL-DE-SILVA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content