රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු මස 16 වැනිදා අවසන් වුණා.

WhatsApp Group

Skip to content