වෘත්තීන් කිහිපයක නියුතු පිරිස් හට අද සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, බැංකු යන ක්ෂේත්‍ර කිහිපයක පුද්ගලයින් හට මෙලෙස මුදල් ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සදහන්.

අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content