හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ “එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ” නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය.

එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් මහතා ද එම පක්ෂයට එක් වූ අතර ඒ මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත

 

WhatsApp Group

Skip to content