29 හැවිරිදි මුහම්මද් සයින් උල් අබිදීන් රෂීඩ් නම් පුද්ගලයෙකුට පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වීමේ වරදටයි.

සුප්‍රසිද්ධ යොවුන් වියේ යූ ටියුබ්කරුවෙකු ලෙස පෙනී සිටි රෂීඩ්, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20කින් වින්දිතයන් 286ක් සම්බන්ධ චෝදනා 119ක් පිළිගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content