යුරෝපා කලාපයේ වායුගෝලිය දුෂණය ඉහළගොස් තිබෙනවා.

කැනඩාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මෙලෙස වායු දුෂණය ඉහළගොස් ඇත්තේ.

කැනඩාවේ ඇතිවු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ටොන් මිලියන 160ක පමණ කාබන් ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වී ඇති බවයි වාර්තා වන්නේ.

යුරෝපා වායුගෝලිය නිරීක්ෂණ සේවය නිවේදනය කළේ මේ වසරේ කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය සැලකියයුතු ලෙස වැඩි වී ඇති බවයි

 

WhatsApp Group

Skip to content