ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 77.804 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවතින යුද ගැටුම් හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ද සදහන්.

WhatsApp Group

Skip to content