සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ සලාක මුදල රුපියල් දස දහසකට ආසන්න මුදලකින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ ජීවිතක්ෂයට පත් වූ හමුදා සාමාජිකයින්ට ලැබිය යුතු හිඟ සලාක මුදල ඔවුන්ගේ මෙම මස වැටුපට එක් කර ඇති බවයි යුද හමුදාව පැවසුවේ.

මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා සිදු කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමව ඇති බවද සදහන්.

එමෙන්ම සක්‍රීය සේවයේ නරත සියලු යුද හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක දීමනාව පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉහළ නංවනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content