යුක්රේනයේ පොල්ටාවා නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බවයි.

එමෙන්ම 219 දෙනෙකු තුවාල ලබා ඇති බව ද යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පවසන්නේ18 දෙනෙකු තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි.

WhatsApp Group

Skip to content