යුක්රේනයේ කාකිව්හි ගම්මානයකට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 8 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්‍රේනය පවසනවා.

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මිසයිල ප්‍රහාරය එල්ල කළ ප්‍රදේශයේ කිසිදු යුද ඉලක්කයක් නොතිබූ අතර හුදෙක්ම එය සිවිල් වැසියන් පමණක් ජීවත්වන ප්‍රදේශයක් බවයි.

WhatsApp Group

Skip to content