රුසියාව යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ රුසියාව සමස්ත යුක්‍රේනයෙන් පහෙන් එකක කොටසක් අත්කරගෙන ඇති පසුබිමකයි.

ඒ අනුව රුසියාවේ නව ප්‍රදේශ ලෙස හඳුන්වන ඩොනෙට්ස්ක්, ලු‍හාන්ස්ක්, සපොර්ෂියා සහ කර්සන් යන ප්‍රදේශවල එම ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content