ඩොලර් බිලියන දෙකක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දෙන බව අමෙරිකාව පවසනවා.

රොකට් පද්ධති සදහා අමතර පතොරම් , අධිතාක්ෂණික රොකට් පද්ධති සහ ඩ්‍රෝන යානා මෙන්ම අධිබලති කාලතුවක්කු සහ උණ්ඩ ද අදාළ පැකේජයට ඇතුලත් වනු ඇති.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට අමෙරිකාව විසින් යුක්රේනයට ඩොලර් බිලියන 32කට අධික යුධ ආධාර ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content