යුක්තිය මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රවශ වැටලීම් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ සිදු කළ වැටලීම් 780 කට අදාළව සැකකරුවන් 750 ක් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඉන් සැකකරුවන් 22 ක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමටද, තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා ද යොමු කිරීමට නියමිත බව සඳහන්.

WhatsApp Group

Skip to content