යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනයේ සිදු කල වැටලීම් 778 කට අදාලව සැකකරුවන් 766ක් සහ සැකකාරියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 52 දෙනෙක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.
තවත් සැකකරුවන් 9 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත අතර සැකකරුවන් 71 දෙනෙකු පුනුරුත්තාපනය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content