යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුල සැකකරුවන් 908 දෙනෙකු සහ සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවිධ ප්‍රදේශ වල සිදුකල වැටලීම් 926ක දීයි මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් 7 දෙනෙකුගේ වත්කම් විමර්ෂණ කෙරෙන අතර 23 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිතයි..

 

WhatsApp Group

Skip to content