යාපනය ඉලවලයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 30 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ඉලවලයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Group

Skip to content