වෙළදපොලේ යකඩ මිල සියයට 50 කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිපඵලයක් මත යකඩ මිල පහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ඔසද යාපා අබේවර්ධන මහතා පැවසුවේ.

මේ අතර යකඩ මිල ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් ප්‍රමිතියෙන් තොර යකඩ නිෂ්පාදනය කිරීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බව ද ඔහු සදහන් කළා.

 

WhatsApp Group

Skip to content