ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුව තිබෙනවා.

‘ජී7’ රාජය නායක සමුළුවට සමගාමීවයි. මෙම හමුව සිදුව ඇත්තේ

එහිදී ඉන්දිය සංචාරයක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මෝදි පාප්තුමා ට ඇරයුම් කර ඇති බව සඳහන්.
අසනීප තත්ත්වයෙන් පසුවුවත් පාප්තුමන් එම ආරාධනය පිළිගත් බවයි වතිකානය සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content