මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හේතුවෙනුයි.

ඒ අනුව ලබන 13 සහ 14 දින දෙක නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content