මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන ඡංගම සේවාවක් අද මඩකලපුවේදී පැවැත්වෙනවා.

නැගෙනහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කර ඇත්තේ.

මෙහිදී මඩකලපුව හින්දු විද්‍යාලයේදීයි මෙම ඡංගම සේවාව පැවැත්වෙන්නේ.

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදුකරගත හැකි සියලුම කාර්යන් අද දිනය තුළ මෙම ඡංගම සේවාව මගින් සිදුකර ගතහැකිවනවා.

WhatsApp Group

Skip to content