ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එලෙස චිප් එක සවි කර තිබුණේ කිමිදීමට යාමේදී සිදු වූ අනතුරකින් උරහිසට පහළින් අංශභාග තත්ත්වයට පත්ව සිටින 29 හැවිරිදි අයෙකුටය.

බිලියනපති ව්‍යාපාරික ඉලෝන් මස්ක් විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය හරහා පළමු වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීම පසුගිය ජනවාරි මාසයේ සිදු කර තිබිණි.

WhatsApp Group

Skip to content