ක්‍රිකට් විනිසුරු මොරිස් එරාස්මස් එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී ඊයේ පැවති නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content