හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගත වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content