මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට මෙරට පවතින්නේ නව ආණ්ඩුවක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කාන්තා සමුළුව අමතමින්.

එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කර සිටියා.

WhatsApp Group

Skip to content