සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් මිනුවන්ගොඩ, කෙසෙල්වත්ත, කොළොන්නාව, බොරැල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, කඩු 5 ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content