මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහන් කරයි.

රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අභිජනන කටයුත්තක් සඳහා එම සීබ්‍රා සත්ත්වයා රැගෙන ඒමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සත්ත්වයා රැගෙන ඒමේදී අධි මාත්‍රාවෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම සත්ත්වයා මියගොස් ඇති බවට දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content