එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම සහ දිස්ත්‍රික්ක මට්ටමින් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා ඉදිරිපත් කළ යුතු ආකාරය සම්බන්ධයෙනුයි.

ඒ අනුව මහ මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛාව 19ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රි ආසන 18ක් හිමිවන අතර අඩු මන්ත්‍රි ආසන ප්‍රමාණයක් හිමිවන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටයි.

WhatsApp Group

Skip to content