මෙවර නත්තල් උත්සවය දුෂ්කර වාතාවරණයක් තුළ සැමරීමට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ හේතුවෙන් අනවශ්‍ය වියදම් කපා හැර නත්තල් උත්සවය සමරන ලෙසයි ජනතාවගෙන් කාදිනල් හිමියන් ඉල්ලා සිටින්නේ.

මේ අතර දේශපාලන නායකයින් විසින් යම් යම් ගැටලු ඇතිකිරීමට උත්සහ කරන බව ද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/KADINAL-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content