මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගුවන් යානය තුළ ඇති වූ වෛද්‍ය ගැටලුවක් මතයි මෙම හදිසි තත්තවය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මෙම හදිසි තත්ත්වය මත ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නැවත පියාසර කර තිබෙනවා.

WhatsApp Group

Skip to content