ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7 ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම හේතුවෙන් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

කෙසේ වෙතත් අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන ඉදිරියේදී යළිත් වරක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ.

WhatsApp Group

Skip to content