ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බි්‍රතාන්‍යයේ පවතින ක්‍රමවේදය පිලිබදව එහිදී දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක් කළා.

ඒ අනුව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බවයි මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content