මෙරට නිෂ්පාදන ආර්ථිකය සම්පුර්ණයෙන් කඩාවැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රත්නපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

වංචා දුෂණ තුළින් මුදල් උපයාගත් පාර්ශව සුව විදිමින් සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content