වර්තමාන ආණ්ඩුව මෙරට ජල සම්පත විකිණීමේ උත්සහයක නිරත වන බවත් ඒ සදහා පනත් කෙටුම්පතක් ද ගෙනවිත් තිබෙන බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/SAMANTHA-VIDYARATHNJA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content