මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

එම රාජ්‍යයේ මෙරට තානාපති කලීඩ් අල් අමීර් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේදි ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ කෝපි වගාව පුළුල් කරමින්  මෙරට කෝපි, ලොව හොදම සන්නාමය ලෙස පත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් එරට තානාපතිවරයා සහතික වී තිබෙනවා.

WhatsApp Group

Skip to content