අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යාමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

සංවිධානාත්මක අපරාධ පාලනය සදහා පොලිසියේ කාර්ය භාරය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ.

ඉදිරි මාස 3 ඇතුලත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැටලීමක් ද සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/09/DESHABANDU-THENNAKOON-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content