මෙරටින් තවත් සය නිවුන් දරු උපතක් කොළඹ කාසල් වීදය කාන්තා රෝහලෙන් වාර්තා වී තිබෙනවා.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සදහන් කළේ.

බි`ළිදුන් 6 දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

අවසන් වරට මෙරටින් සය නිවුන් උපතක් වාර්තා වුණේ 2021 වසරේ ඔක්තෝම්බර් මස 21 වන දායි.

එහිදි පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු උපත ලැබුවා.

WhatsApp Group

Skip to content