මාර්තු මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව වාර්තා වනවා.

2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේදී වීම විශේෂත්වයක්.

රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්‍රධාන වනවා.

WhatsApp Group

Skip to content