මෙම වසර තුළදි ලාදුරු රෝගීන් දහසක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා.

මෙලෙස වාර්තා වී ඇති රෝගීන් අතරෙන් 105 දෙනෙකු ළමුන් වන බවටයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/PRASAD-RANAWEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content