2024 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීම් 42ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ වැඩි තැබීම්වලින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම මේ වසර තුළ මේ දක්වා සිදුවු වෙඩි තැබීමේ සිදුවීම් වලින් පුද්ගලයින් 17 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරම් මෙන්ම පෞද්ගික ආරවුල් මත වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content